සත්වයන් පරිණාම වුයේ නැද් ද?

සත්වයන් පරිණාම වුයේ නැද් ද?
සත්වයන් දිගු කාලයක් තිස්සේ ක්‍රමයෙන් පරිණාමය වුයේ නම්, මේ පරිණාම අවස්ථාවන්ගෙන් ඉතා ස්වල්පයක්වත් සිදුවී ඇති අනන්ත පරිණාම සංඛ්‍යාවන්ගෙන් සාක්ෂි ලෙස, මේ වන විටත් ඇට සැකිලිවලින් හෝ සොයා ගැනීමට නොහැකි වුවා ද?

නිදසුනක් ලෙස, කරමල් වලින් ආශ්වාස කරන සත්ව විශේෂයක්වූ මත්සයන්ගෙන්, ගෙම්බන් පරිණාමය වූවානම්, මෙම අතරමැදි පරිණාම අවස්ථාවන්ගෙන් එකම අවස්ථාවක් ගැනවත් හෝ සාක්ෂි පිණිස ඇටසැකිල්ලක් හමුවී තිබේ ද? එකම සාක්ෂියක්වත් හමුවී නැත. නමුත් අප පැහැදිලිව දන්නා සත්‍යක් නම්, පුර්ව ඓතිහාසික සත්ව ඇටසැකිලි ගැන පවා විද්‍යාව සාක්ෂි දරන බවයි.

මැවුම්කර සමිදුන් බලවේගයක්ද? නොහොත් වස්තුවක් ද?

අහසේ පියාසර කරන කුරුල්ලන් දෙස බලන්න.ඔවුන්ට ආහාර සපයන්නේ කවුද?මැවුම්කාර සමිඳුන්ය. එතුමා බලවේගයක් නොව තැනැත්තෙකි. එතුමන්ට පෙර කිසියම් දෙයක් නොතිබිණ. සියල්ල ඇති වුණේ උන්වහන්සේ තුළින් ය. සියල්ල මවන ලද්දේ උන්වහන්සේ විසින් ය.උන්වහන්සේ විසින් නොමවන ලද කිසිම දෙයක් නොවී ය. උන්වහන්සේ මුළු විශ්වයම පවත්වා සිටින සේක. ඔබ රුපයක් පමණක් නොව ඔබ සිතන පතන,නිර්මාණය කරන්නාවූ තැනැත්තෙකි. ඔබේ යම් අබාධ තිබුනත්,යම් කොටස් අක්‍රිය වුවත් , "ඔබ" යනුවෙන් නියම තැනැත්තෙකු සිටියි. මැවුම්කාර සමිදුන් විසින් ඔබ මවනු ලැබුවේ ,අන් මවිලි වලට හා සතුන්ට වැඩ වෙනස් මැවිල්ලක් වශයෙනි. ඔබ දකින සියල්ල ඔබට රස විදිනය හැකිය. ඇතැම් සතුන්ට පට නොපෙනේ. ඔවුන් දකින්නේ සියල්ලම කළු සුදු ලෙසය. ඔබට නම් සම වර්නයක්ම පෙනේ. ඔබ කන ආහාර පිදුරු මෙන් නොදැනේ. විවිධ රස ඔබට දැනේ ආහාර වෙනස් රසයන් දැනෙන ලෙස, ඔබේ දිව විවිධාකාරව තැන ඇත. ඔබේ නාසයට සුගන්ධයක් දැනේ. ඔබේ කනට මිහිරි නද ඇසේ.

ඔබට දණහිස් හෝ වැලමිට නොතිබුනේ නම්,ඔබ කුමන ආකාරදැයි ඔබට සිතිය හැකි ද?
ඔබේ සර්වාංගයේ නොයෙක් කොටස් ක්‍රියා කරන අයුරු සලකා බලන්නෙහි නම්, ඔබේ මැවුම්කරු සමිදුන් කොපමණ උත්කෘෂ්ට දැයි ඔබට වැටහේ. තවද උන්වහන්සේ මැවිලි ඔබ විසින් රස විදිනවාට, උන්වහන්සේ කැමතියි ඔබට පෙනෙනු ඇත.
Share this article :

Post a Comment

 
Copyright © 2012-2021. CEYLON CHRISTIAN (SINHALA) - All Rights Reserved