
ඔවුන්ට තවත් බඩගින්නේවත් පිපාස වන්නේවත් නැත; සුර්ය රශ්මියවත් කිසි රස්නයක්වත් ඔවුන්ට පහරදෙන්නේ නැත. මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළුපැටවාණෝ (යේසුස් වහන්සේ ) ඔවුන්ගේ එඩේරා වී, ජිවන-දිය-උල්පත්වලට ඔවුන් ගෙනයනසේක. සමිදුන්ද ඔවුන්ගේ ඇස්වලින් සියලු කදුළු පිසදමනසේකැ" යි කීවේය. එළිදරව් 21:4; 7:16,17
Post a Comment